ඔබ දන්නවාද මුවෙකුගේ වේගය කොටියෙකුගේ වේගයට සාපේක්ශව පැයකට කිලෝමීටර 90 වන අතර කොටියෙකුගේ වේගය පැයට කිලෝමීටර 50 පමණයි නමුත් සෑම විටම මුවා කොටියාගේ ගොදුරක් බවට BAHAS පත් වේ.
මෙසේ සිදුවන්නේ කෙසේද?
මුවන් විශ්වාස කරන්නේ තමන් කොටියාට වඩා දුබල බවයි.
එසේම එමගින් ඇතිවන බිය නිසා මුවන් පසු පස හැරි හැරී දුවයි.
මෙහිදී තවත් ඔවුන්ගේ වේගය අඩාල වී ගොදුරක් බවට පත් වේ එමනිසා කිසිවිටෙක තමාව අවතක්සේරු නොකරන්න.
Comments
Post a Comment