ඉරානයේ දකුණු පළාතේ ෆාර්සි හි ජීවත් වූ ලොව අපිරිසිදු ම මිනිසා ලෙස සැලකෙන 94 වියේ පසු වූ ඉරාන ජාතික අමූහාජි මිය ගොස් ඇත.


ලොව අපිරිසිදුම මිනිසා ලෙසින් හැදින්වූ ඔහු,සබන් සහ ජලය මොහු වසර 50කට වැඩි කාලයක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.


දෙල්ගා ගම්මානයේ මිනිසුන් සාදා දුන් කුඩා ගඩොල් නිවෙස තුළ ජීවත් වූ මොහු තමන්ගේ ඇග පළමු වරට සෝදා ඇත්තේ පසුගිය මාසයේ රෝගාතුරු වු අවස්ථාවේදියි.


ඔහු සබන් සහ ජලය දිගින් දිගට ප්‍රතික්ෂේප කිරීමට හේතු වී ඇත්තේ තමන් ලෙඩ රෝගවලට ගොදුරු වේය යන බියෙනි.


එයා ගියා 😢💔🏳



Comments

Popular posts from this blog