ෆ්ලොර්ඩෝවේ පැවති සංගීත සංදර්ශනයකදී sophia urista නම් ගායිකාව තම ප්‍රේක්ෂකයින් සතුටු කිරීමට කියා සිදුකළ දෙයක් නිසා දැඩි අප්‍රසාදයට සහ පිළිකුලට පත් ව තිබේ.


 සංදර්ශනය අතරතුර දී රසිකයෙක් හට වේදිකාව මතට පැමිණෙන ලෙස පවසා ඔහුට බිම දිගා වෙන ලෙසද පවසා තිබෙනවා.


 ඉන්පසු ඇය තමා ඇඳගෙන සිටි ඇඳුම භාගයක් ගලවා බිම දිගාවී සිටින පුද්ගලයාගේ මුහුණට මුත්‍රා කර තිබෙනවා.


 මෙම ක්‍රියාව දුටු ප්‍රේක්ෂකයන් දැඩි ලෙස එම ක්‍රියාව පිලිකුල් සහගතව හෙළා දැක්වූවත් ගායිකාව පවසා ඇත්තේ තම ප්‍රේක්ෂකයන් සතුටු කිරීමට තමා මෙම ක්‍රියාව කළ බවත් එයින් අපහසුතාවයට පත් වූවා නම් ඒ පිළිබඳව තමා ප්‍රේක්ෂකයින්ගෙන් සමාව අයදින බවයි.


දැන් සතුටුයි ද 🤔

Comments

Popular posts from this blog