Posts

 ඔබ දන්නවාද මුවෙකුගේ වේගය කොටියෙකුගේ වේගයට සාපේක්ශව පැයකට කිලෝමීටර 90 වන අතර කොටියෙකුගේ වේගය පැයට කිලෝමීටර 50 පමණයි නමුත් සෑම විටම මුවා කොටියාගේ ගොදුරක් බවට BAHAS පත් වේ. මෙසේ සිදුවන්නේ කෙසේද? මුවන් විශ්වාස කරන්නේ තමන් කොටියාට වඩා දුබල බවයි. එසේම එමගින් ඇතිවන බිය නිසා මුවන් පසු පස හැරි හැරී දුවයි. මෙහිදී තවත් ඔවුන්ගේ වේගය අඩාල වී ගොදුරක් බවට පත් වේ එමනිසා කිසිවිටෙක තමාව අවතක්සේරු නොකරන්න.
 ඉරානයේ දකුණු පළාතේ ෆාර්සි හි ජීවත් වූ ලොව අපිරිසිදු ම මිනිසා ලෙස සැලකෙන 94 වියේ පසු වූ ඉරාන ජාතික අමූහාජි මිය ගොස් ඇත. ලොව අපිරිසිදුම මිනිසා ලෙසින් හැදින්වූ ඔහු,සබන් සහ ජලය මොහු වසර 50කට වැඩි කාලයක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. දෙල්ගා ගම්මානයේ මිනිසුන් සාදා දුන් කුඩා ගඩොල් නිවෙස තුළ ජීවත් වූ මොහු තමන්ගේ ඇග පළමු වරට සෝදා ඇත්තේ පසුගිය මාසයේ රෝගාතුරු වු අවස්ථාවේදියි. ඔහු සබන් සහ ජලය දිගින් දිගට ප්‍රතික්ෂේප කිරීමට හේතු වී ඇත්තේ තමන් ලෙඩ රෝගවලට ගොදුරු වේය යන බියෙනි. එයා ගියා 😢💔🏳
 ෆ්ලොර්ඩෝවේ පැවති සංගීත සංදර්ශනයකදී sophia urista නම් ගායිකාව තම ප්‍රේක්ෂකයින් සතුටු කිරීමට කියා සිදුකළ දෙයක් නිසා දැඩි අප්‍රසාදයට සහ පිළිකුලට පත් ව තිබේ.  සංදර්ශනය අතරතුර දී රසිකයෙක් හට වේදිකාව මතට පැමිණෙන ලෙස පවසා ඔහුට බිම දිගා වෙන ලෙසද පවසා තිබෙනවා.  ඉන්පසු ඇය තමා ඇඳගෙන සිටි ඇඳුම භාගයක් ගලවා බිම දිගාවී සිටින පුද්ගලයාගේ මුහුණට මුත්‍රා කර තිබෙනවා.  මෙම ක්‍රියාව දුටු ප්‍රේක්ෂකයන් දැඩි ලෙස එම ක්‍රියාව පිලිකුල් සහගතව හෙළා දැක්වූවත් ගායිකාව පවසා ඇත්තේ තම ප්‍රේක්ෂකයන් සතුටු කිරීමට තමා මෙම ක්‍රියාව කළ බවත් එයින් අපහසුතාවයට පත් වූවා නම් ඒ පිළිබඳව තමා ප්‍රේක්ෂකයින්ගෙන් සමාව අයදින බවයි. දැන් සතුටුයි ද 🤔